නිවේදනයයි!


නීති විරෝධී ලෙස මෘදුකාංග බෙදා හැරීම නවතා දමන ලඳි.
සිදුවූ අපහසුතාවට බලවත් කනගාටුව!

Ashampoo Burning Studio 16 බාගන්න



අපි ඉස්සරම පාවිච්චි කරේ nero දැන් ඒවා අපේ පරිගණක වලට තේරුමක් නෑ. කරන්නේ CD/DVD Burn කරන එක විතරයි. ඒ උනාට ගොඩක් features තියෙනවා අපි පාවිච්චි නොකරන. ඒක නිසා Ashampoo Burning Studio වල තියෙන සරලබව නිසාම ඒක ගොඩක් ප්‍රසිද්ධ උනා. 




Version: 16.0.4

Music වලට ආසයිද? එත් Music බෑද? මෙන්න බඩු



Magix Music Maker කියන්නේ ඕනෑම කෙනෙකුට පහසුවෙන් ඉගෙනගන්න පුළුවන්, User Friendly, virtual music studio එකක්. මේකේ දීලා තියෙනවා නිර්මාණය කරන ලඳ ඩ්‍රම්, ගිටාර්, ට්‍රම්පට්, ඕගන්,.. වගේ සංගීත මෙවලම් වලින් ලබාගන්නා පුළුවන් නාද රටා 6,500ක ප්‍රමාණයක්. මේවා භාවිතා කරලා ඔයාට ලේසියෙන්ම මෙලඩි එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම තමන්ට කැමති නාද රටා නිර්මාණය කරගන්නත්, තිබෙන ඒවා Edit කරන්නත් පුළුවන්. MIDI keyboards සපෝර්ට් කරනවා. ඒ වගේම සින්දු remix කරන්න එහෙම සුපිරි භාණ්ඩේ. මේකේ ඒ සඳහා වෙනම පහසුකම් සපයලා දීලා තියෙනවා. හඬ රෙකොර්ඩ් කරන්න වගේම, හඬ විවිද විදියට pitch අඩු වැඩි කරන්න, elastic කරන්න වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේක ගැන ආයේ කතා දෙකක් නෑ. :-bd




පහලින් තියෙන්නේ මේකෙන් හදපුවට උදාහරණ
 




Download Magix Music Maker 2016 Premium




File Password: www.p30download.com


Hot මයික්‍රොසොෆ්ට් වින්ඩොව්ස් සහ ඔෆිස් ඇක්ටිවේටරය බාගන්න



මයික්‍රොසොෆ්ට් වින්ඩොව්ස් සහ ඔෆිස් කියන්නේ මොකක්ද කියලා කියන්න අවශ්‍ය නැහැනේ. මේකේ අවසානයට ආපු සංස්කරණ දෙක තමයි Windows 10 සහ Office 2016 මේ දෙකම හොර ක්‍රමයට ඇක්ටිව් කරන්න හදපු මෘදුකාංගයක් තමයි මේ දෙන්නේ. බාගෙන වැඩසටහන ඕපන් කරාම කරන්න ඕන දේ තේරේවි.

මේකෙන් ඇක්ටිව් කරන්න පුළුවන් වින්ඩොව්ස් සංස්කරණ,

Vista, 7, 8, 8.1, 10
Server 2008, 2008 R2, 2012, 2012 R2

ඇක්ටිව් කරන්න පුළුවන් ඔෆිස් සංස්කරණ,

2010, 2013, 2016



Video Edit කරන්න කියාපු භාන්ඩේ



Corel VideoStudio කියන්නේ Video Edit කරන්න සුපිරිම සොෆ්ට්වෙයා එකක්. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට මේක පහසුවෙන් ඉගෙනගන්න පුළුවන්. මේ මෘදුකාංගය භාවිතා කරලා ඔයාගේ පුද්ගලික වීඩියෝ මෙන්ම වාණිජ මට්ටමේ වීඩියෝ පවා නිර්මාණය කරන්න පුළුවන්. ඒ සඳහා සෑම පහසුකමක්ම මේ මෘදුකාංගය අපට ලබාදීලා තියෙනවා. :-bd




බාගත කරන්න.

64bit 1394MB

සියලුම කොටස් බාගෙන අවසානයේ part-1 එක extract කිරීමෙන් සම්පුර්ණ .rar file එක ලැබේ. එය නැවත extract කොට ලැබෙන ෆෝල්ඩරයේ install කිරීම සඳහා ඇති මඟ පෙන්වීම අනුගමනය කරන්න.
Download Update (723.96MB)
මෘදුකාංගය install කිරීමෙන් පසුව මෙම update එක install කරන්න. 

බෝනස් :D
2510MB

Part-1 | Part-2 | Part-3 | Part-4 | Part-5 | Part-6

මේවයින් තමයි අපිට video එකට දාන්න අවශ්‍ය effects අනං මනං ලැබෙන්න. සමානය විදියට install කරන්න.

Password : www.p30download.com

වැඩි විස්තර අවශ්‍යනම් අපේ ෆෝරම් එකෙන් අහන්න. ඒවගේම අපි එක්ක දිගටම රැඳිලා ඉන්න. :cmwine:

කටහඬ වෙනස්කරමු






මේක ඔබේ මයික්‍රොෆෝන් එකේ හඬ වෙනස් කල හැකි වින්ඩොව්ස් මෘදුකාංගයක්. skype, game වගේ ඕනෑම chatting කරන තැනක වගේම කටහඬ රෙකොර්ඩ් කරන්නත්  මේක පාවිච්චි කරන්න පුළුවන්. එකිනෙකට වෙනස් හඬවල්  ගොඩක් මේකේ දීලා තියෙනවා. මේ මෘදුකාංගයේ නම තමයි MorphVOX. වැඩිය මුකුත් කියන්නේ නෑ. ප්‍රශ්න තියේනම් ෆෝරම් එකෙන් අහන්න පුළුවන්.

මේ බ්ලොග් එකේ දිගටම මේ වගේ ක්‍රැක් කරපු වටිනා මෘදුකාංග ලබාදීමේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒක නිසා ටච් එකේ  ඉන්න අපි එක්ක. ෆෝරම් එකේ රෙජිස්ටර් වෙන්න කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා. :)

අද ඉඳලා ලංකාව SEX වලින් අංක 1 වෙන්නේ නෑ



ලංකාවේ නම බේරගන්න ක්‍රමයක් සයිබර් විරුවෝ විදියට ක්‍රමයක් අපි කල්පනා කරා. ඒ ක්‍රමේ තමයි දැන් අපි කියා දෙන්නේ. වැඩි විස්තර කතා නොකට කෙලින්ම ක්‍රමය කියන්නම්. අපි අද ඉඳලා google.lk අතාරිමු google.com පාවිච්චි කරමු.

විස්තරය: https://noobfm.com/viewtopic.php?f=11&t=53

මයික්‍රෝසොෆ්ට්ට වෙන්න තිබුණා ලෝකේ අංක එක.



ලංකාවෙ ඇපල් කාරයො හිතන් හිටියට ස්ටීව් ජොබ්ස් වගේ ලෝකෙටම ඉන්නෙ එකම එක පොරයි ඉන්නෙ කියල, ජොබ්ස් මාමගෙ ඔලුවට ඇපල් ගෙඩිය වැටිල මොලේ පෑදෙන්න කලින් ඉඳලම බිල් මාමාට මොලේ තිබිල තියනව. හැබැයි ඉතින් ස්ටීව් මාමට වගේ ඇඟේ ගහන්න කපටි හැකියාවක් තිබිල නෑ. මේ තියෙන්නෙ ඒ වගේ බිල් මාමගෙ වැඩ ටිකක්....

Linux Files Windows වලට Backup කරමු - CentOS


Image

මේක මට ආව ප්‍රශ්නයක් නිසා, මම ඉගෙන ගත්තා තවත් කාට හරි ඕනේ උනොත් කියලා මේකේ දානවා. Linux වලට මම පාවිච්චි කරන්නේ CentOS

මුලින්ම අපිට windows පරිගනකයක ෆෝල්ඩර් එකක් හදලා ශෙයා කරගන්න වෙනවා. ඊට අමතරව user කෙනක් හදලා ඒ user ට ශෙයා ෆෝල්ඩර් එකේ පර්මිෂන් දෙන්න. දැනට තියෙන user කෙනෙක් උනත් කමක් නෑ. ඒත් ආරක්‍ෂාව මදිනේ. මම ඒ ෆෝල්ඩරේ ශෙයා නේම් එක winbackup කියලා ගන්නම්.

reade more...

Linux පටන්ගමු


පරිගණක පැත්තෙන් ඉහලටම යන්න අදහසක් තියෙන කෙනෙක් නම් ඉතින් අනිවා Linux වලටත් අතගහන්න ඕනේ. ඉතින් මම මේ පටගන්න යන්නේ windows වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් හොඳ තත්වේ Linux පද්ධතියක් ගැන.
මට තේරීම් තුනක් තියෙනවා,
කියවන්න: http://noobforum.net/viewtopic.php?f=13&t=34

User කෙනෙක් හදලා Permission දෙමු - Windows


මේක ගොඩක් වැදගත්. තමන්ගේ පරිගණකය වෙන කෙනෙක්ට පාවිච්චිය සඳහා දෙනවනම් වෙනම user account එකක් හදලා දුන්නම හොඳයිනේ. පරිගණක වැඩ එච්චර බැරිනම් එයාගේ අතින් නොදැනුවත්ව setting වෙනස් වෙන්න පුළුවන් ඔයාගේ account එක දුන්නොත්. එයාට ඕනේ ඕනේ සොෆ්ට්වෙයා දාවි. ඔයාගේ දේවල් delete කරාවී. ඊට වැඩිය හොඳයි වෙනම account එකක් හදලා ඕවා කරන්න බැරිවෙන්නේ restriction දාලා දෙන එක ඉතින් මම මේ කියා දෙන්න හදන්නේ ඒක කරන්නේ කොහොමද කියලා.



The fastest, safest, smartest DNS service on the planet.


 
DNS කියන්නේ අන්තර්ජාලයේ හෝ වෙන මොනයම් network එකක හෝ තිබෙන, host names, domains IP එකක් බවට හැරවීමය. මන්ද පරිගණකයට හදුනාගත හැක්කේ binary අගයන් පමණි. මිනිසාට පහසුවෙන් මතක තබා ගත හැක්කේ නාමයන් පමණි. 

උදා: 
domain: google.com 
IP:     173.194.40.227
මම DNS භාවිතා කරලා slt.lk කියන එකට අමතර domain නාමයක් ලබාදුන්නා. slt.shit.la

ලෝකයේ ප්‍රධාන DNS servers 13ක් තියෙනවා. ඒ කියන්නේ අපේ ISP ගේ ඉඳලා අපිට DNS දෙනවා වැරදිලාවත් ඒ ගොල්ලෝ ගාව යම් domain එකකට අදාළ IP එක නොතිබුනොත් වෙනත් DNS එකක් කරා අපිව යනවා. එහෙම ගිහිල්ලා අවසාන නවාතැන වන්නේ මේ ප්‍රධාන servers එහෙමත් නැතිනම් root servers. ඒවයෙත් අපි ඉල්ලන එක නැතිනම් ඒ කියන්නේ එහෙම එකක් නෑ. 

HostnameIP AddressesManager
a.root-servers.net198.41.0.4, 2001:503:ba3e::2:30VeriSign, Inc.
b.root-servers.net192.228.79.201University of Southern California (ISI)
c.root-servers.net192.33.4.12Cogent Communications
d.root-servers.net199.7.91.13, 2001:500:2d::dUniversity of Maryland
e.root-servers.net192.203.230.10NASA (Ames Research Center)
f.root-servers.net192.5.5.241, 2001:500:2f::fInternet Systems Consortium, Inc.
g.root-servers.net192.112.36.4US Department of Defence (NIC)
h.root-servers.net128.63.2.53, 2001:500:1::803f:235US Army (Research Lab)
i.root-servers.net192.36.148.17, 2001:7fe::53Netnod
j.root-servers.net192.58.128.30, 2001:503:c27::2:30VeriSign, Inc.
k.root-servers.net193.0.14.129, 2001:7fd::1RIPE NCC
l.root-servers.net199.7.83.42, 2001:500:3::42ICANN
m.root-servers.net202.12.27.33, 2001:dc3::35WIDE Project


OpenDNS කියන්නේ ලෝකේ පුරා මිලියන 50ක් ජනයා භාවිතා කරන DNS එකක් එය අන්තර්ජාල පරිභෝජනය කරන මුළු ලෝක ප්‍රජාවගෙන් 2% ක්. 

OpenDNS ලොව පුරා ඔවුන්ගේ Data centers 20ක් පවත්වාගෙන යනවා. එමඟින් ඔබ ඉල්ලන දේ ඉක්මනින් ඔබට ලබාදීමේ හැකියාවක් ඔවුන්ට තියෙනවා. ඒ වගේම මොවුන් webfilter කිරීමක් කරනවා එමඟින් අනවශ්‍ය වැඩසටහන් මෙන්ම virus පරිගණකයට ඇතුළුවීම වලක්වනවා.

OpenDNS IP Address 

208.67.222.222
208.67.220.220

Dongle පාවිචි කරන අය මෙන්ම ජංගම පාවිචි කරන අයට  OpenDNS පාවිච්චි කරන හැටි මෙතැනින් බලා ගන්න.

Router පාවිච්චි කරන අය router එකේ DNS config කරන හැටි මෙතනින් බලා ගන්න.

Bandwidth Monitor [Usage Monitor] for all


අනතර්ජාලය භාවිතා කිරීමේ සීමිත හැකියාවක් ඇති අවධියෙක තමන්ගේ Bandwidth එක දවස ගානේ Monitor කිරීම ඉතා වැදගත්. මේ සඳහා නොමිලේ දෙන මෘදුකාංගයක් ගැන තමයි මේ කියන්නේ.

මේ මෘදුකාංගය ඔයාට පහත ලින්කුවෙන් ගිහින් බාගත කරන්න පුළුවන්.
http://www.softperfect.com/products/networx/

බාගෙන install කරගන්න.

Setting හදමු.

මුලින්ම systemtray එක මත ඇති NetWorx icon එක මත right click කොට setting යන්න තෝරා දෙන්න.



දැන් ලැබෙන වින්ඩෝවේ Moniterd Interfaces යටතේ ඔබගේ network interface එක තෝරා දිය යුතුය. එසේ නොවුනහොත් ඔබ pen drive එකක, CD එකක, වෙනත් partition එකක හෝ සිට copy/move/past කරන data ද මෙය විසින් monitor කර ඔබට දත්ත ලබා දේ. එවිට දවසට මහා ගිගා බයිට් ගානක් පෙන්නාවි.




ඔබගේ network interface එක සොයාගන්නා විදිය. CMD එක ඕපන් කරගන්න.
එහි ipconfig -all යන විධානය ලබාදී enter කරන්න. එවිට Ethernet adapter connect to internet: යටතේ ඇති Description එකෙන් ඔබගේ network interface එක පෙන්වනු ලැබේ.





















නැතිනම් Moniterd Interfaces යටතේ ඇති Ignore local traffic within LAN යන්න තෝරා දෙන්න. මෙහිදී ඔබ පරිගණක කීපයක් network කොට භාවිතා කරයි නම් ඒ අතර සිදුවන data හුවමාරුව මෙන්ම පරිගණකය තුල සිදුවන ඩේටා හුවමාරුව නොසලකා හැර. අන්තර්ජාලය පමණක් සලකනු ලබයි.


පරිගණකය වේගවත්ව තබාගමු. [Windows 8/8.1]


ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි, පරිගණකය අනවශ්‍ය ලෙස මන්දගාමී වීම. මෙයට හේතුව වන්නේ ඔබමයි. ඔබගේ භාවිතා කිරීමේ ක්‍රමයයි. 

පරිගණකය නිසි පරිදි තබාගැනීම, අමරුදෙයක් නෙවේ. ඉතින් අපි මේ ලිපියෙන් විමසා බලමු එහෙම කරන්නේ කොහොමද කියලා.





  • ඔබගේ Desktop එක මත ඇති shortcuts හැකිතරම ඉවත් කරන්න. එය ඔබගේ පරිගණකය on/boot වීමට යන කාලය පිරිමසනු ඇත. ගොඩක් දෙනාගේ desktop එක දිහා බලන්න බෑ කැලයක් වගේ.
  • Recycle bin එක හිස්ව තබාගන්න. 
  • C: drive එක බොහෝසෙයින් පිරී ඇතිනම් එයද පරිගණකයේ වේගයට බලපායි.
  • Temporary files මකාදමන්න.
  • Virus ගාඩ් එකක් භාවිතා කරන්න. (microsoft security essential / eset)
  • Drivers නිසිවේලාවට update කරන්න.
  • Defragment කරන්න.
  • Startup එකේදී run වෙන programs අවම කරන්න.
(රූප මත click කිරීමෙන් පැහැදිලිව බලාගත හැක.)

Temporary files මකමු.

මේ සඳහා windows මඟින් අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර, ccleaner වැනි මෘදුකාංගයක් වුවද භාවිතාකළ හැක.

මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න.
රූපයේ දැක්වෙන පරිදි ඔබට clean කිරීමට අවශ්‍ය ඒවා සලකුණු කරන්න. පසුව OK යන්න මත ඔබන්න.



Defragment කරමු.

මෙහිදී වෙන්නේ පරිගණකයේ ඇති යම් ලිපි ගොනුවක files තිබෙන්නේ hard disk එකේ තැනින් තැන නම්. ඒවා එක් තැනකට එකතු කර දීමයි. මේ සඳහා tools ද බොහෝ ඇති අතර windows භාවිතාකොට මෙය පහසුවෙන්ම කල හැකිය.

Hard disk එකක් මත right click කොට properties වෙත යන්න.
ලැබෙන dialog box එකේ tools මත click කොට, එහි ඇති optimize මත ඔබන්න.

පසුව ලැබෙන window එකේ ඔබට අවශ්‍ය hard disk/partition එක select කොට, optimize යන්න මත එබීමෙන් ඔබට අදාල කාර්ය කරගත හැක. 


Startup එකේදී run වෙන programs අවම කරමු.

මේ සඳහා taskbar එක මත right click කොට Task Manager තෝරන්න. (Ctrl + Alt + Del)


දැන් ලැබෙන window එකේ startup, tab එකට පිවිසීමෙන් ඔබේ පරිගණකය on වන විටදීම run වන වැඩසටහන් බලාගත හැක. මෙන් ඔබට අනවශ්‍ය හෝ ඔබ නොදත් ඒවා තිබේනම් ඒවා මත right click කොට disable කල හැක.

ඔය ඔයාට කරගන පුළුවන් ලේසිම දේවල් ටිකක් කිව්වේ. drivers update කරන්න driver reviver වගේ වැඩසටහනක් පාවිච්චි කරන්න පුළුවන්.

සතියේ ප්‍රසිද්ධ ලිපි

ප්‍රසිද්ධ ලිපි

පුංචි සින්ඩිය

Total Pageviews

අපගේ නවතම ලිපි සැණෙකින් අවශ්‍යද?

එසේනම්, Follow NoobForumNET ටයිප් කොට 40404 ට SMS එකක් එවන්න(අයකිරීම් නොමැත). එසේත් නැතිනම් ඔබගේ email ලිපිනය පහතින් ඇතුළත්කොට Subscribe කරන්න.